ආධිත්යා
Aadhithya
ආධිපත්යය පතුරුවන තැනැත්තිය
ආදිතය
Aaditaya
සියලු ලොවට ජීවය දෙන සූර්යයා සේ, තම ශ්රී ආලෝකය හා බලය ව්යාප්ත කරන ශ්රේෂ්ඨ තැනැත්තා.
ආදිත්ය
Aadithya
තම අනසක පතුරුවන්නා
ආකර්
Aakar
අන් සැම දෙනාගෙන්ම ශ්රේෂ්ඨ රූ ශෝභාවෙන් යුත්ව, ලෝකය ආකර්ෂණය කරන ශ්රේෂ්ඨ වූ තැනැත්තා.