අකුරු දෙකෙන් බබාට ලස්සන නමක්: අර්ථවත් කෙටි සිංහල නම් එකතුවක්
අකුරු දෙකේ ලස්සන, නවීන සහ අර්ථවත් සිංහල බබාගේ නම් එකතුව. Two letter sinhala baby names for boys and girls with meanings and video guide.
අලුත උපන් බබාට අර්ථවත් ලස්සන නමක් සොයනවාද? දහස් ගණනක් වූ සිංහල නම් අතරින් ඔබේ පැටියාට වඩාත්ම ගැළපෙන නම, ඔබේ දුරකථනයෙන්ම හෝ පරිගණකයෙන් ඉතා පහසුවෙන් තෝරාගන්න.
Sinhala baby names with meaning — free to explore.
🔮 උපන් වේලාව අනුව සුබ අකුරු බැලීමට අවශ්‍යද? නැකත ගණකය භාවිත කරන්න →
ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්තයන්ට අනුකූලව උපන් දිනය, වේලාව සහ ස්ථානය අනුව නැකත, පාදය, ගණ, යෝනි සහ නමට හිමි සුබ ආරම්භක අකුරු ක්ෂණිකව ගණනය කරගන්න.
උපන් නැකතට හෝ වෙනත් ඕනෑම ආකාරයකට ඔබට ලැබෙන සුබ අකුරු අතරින් නමක් ආරම්භ කිරීමට අපහසු අකුරු ඉවත් කරන්න (උදා: සඤ්ඤක හෝ මූර්ධජ අකුරු).
උච්චාරණය කිරීමට පහසු නමක් තබන්න. එය වැඩිහිටි ඔබට මෙන්ම පාසල් යන වයසේදී දරුවාගේ මිතුරන්ට වුවද පහසුවෙන් ඇමතිය හැකි නමක් විය යුතුයි.
අර්ථවත් නමක් තබන්න. පහසුවෙන් ඇමතිය හැකි හෝ නවීන පන්නයේ නමක් වුවත් එහි සිංහල තේරුම ගැන සැලකිලිමත් වෙන්න. විහිළුවකට ලක් විය හැකි යටි අරුතක් නොමැති නමක් තෝරාගැනීමට වගබලා ගන්න.
කාලයට ගැළපෙන නමක් තබන්න. අනෙකුත් දේවල් මෙන් පුද්ගලයන්ගේ නම්ද කාලයෙන් කාලයට වෙනස් වේ. එමනිසා දරුවා වයසින් වැඩිවන විට වුවත් භාවිත කළ හැකි නමක් යෙදීම සුදුසු වේ.
නමේ ආරය (විලාසය), අරුත, දිග, මුල් අකුර — ඔබට අවශ්‍ය විදිහට නම් පෙරහන් (Filter) කරලා හොයාගන්න. දුවට නමක් හෝ පුතාට නමක් — ලෙහෙසියෙන්.
සෑම නමකම සංස්කෘතික පසුබිම, ඓතිහාසික වැදගත්කම සහ පරම්පරා ගණනාවක් පුරා රැගෙන ආ සොඳුරු අර්ථය මෙහි ඇතුළත් වේ.
ඔබ කැමතිම නම් සේව් (Save) කරගන්න, සහ පවුලේ අය සමඟ බෙදාගෙන හැමෝගෙම කැමැත්තෙන් හොඳම නම තෝරාගන්න.
දුවට නමක්, පුතාට නමක් — නිදහසේ බලන්න. Sinhala baby names, free.
සුබ අකුරු, අර්ථවත් සිංහල නම් සහ නවීන ප්‍රවණතා පිළිබඳ වටිනා මඟපෙන්වීම්.
අකුරු දෙකේ ලස්සන, නවීන සහ අර්ථවත් සිංහල බබාගේ නම් එකතුව. Two letter sinhala baby names for boys and girls with meanings and video guide.
'ස' අකුරෙන් පටන් ගන්නා දුවට සහ පුතාට ලස්සන සිංහල නම්, නැකත් ගළපන අයුරු සහ තේරුම්. Auspicious SA sound Sinhala baby names with video guide.
බබාට නමක් තැබීමේදී දෙමාපියන් අනිවාර්යයෙන් දැනගත යුතු කරුණු 5ක්, නැකැත් සහ අර්ථ ගැළපීම. The complete guide to choosing a Sinhala baby name.
නම යනු දෙමව්පියන් තම දරුවාට පළඳවනු ලබන පළමු ආභරණයයි. ඉටුකරනු ලබන පළමු යුතුකමයි. දරුවන් ලෝකය තුළ තම අනන්‍යතාවය පිහිටුවීමේ පළමු පියවරයි. ලෝකයේ හොඳම දේ දරුවන්ට යැයි ප්‍රසිද්ධ කියමනක් ඇත. එමනිසා දෙමව්පියනුත් දරුවෙක් ඉපදුණු ගමන්ම නැකත් බලා සුබ අකුරු සොයා අර්ථවත් ලස්සන නමක් තබන්න උනන්දු වෙනවා.
නමක ඇත්තේ අකුරු තුන හතරක් වුවත් එය ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිත කාලය පුරාම ව්‍යවහාර වෙනවා. ඒ වගේම, කෙනෙකුගේ සිත වැඩියෙන්ම අසතුටට පත් වන්නේත් තමාගේ නම වැරදියට උච්චාරණය කිරීම ඇසෙන විටයි.
එම නිසා තම තමාගේ ආසාවන්, අක්ෂර, අර්ථය, සංස්කෘතික පසුබිම, ආගමික ආභාෂය යන මේ සියලු කරුණු මුල්කර ගත්තද අවසානයේ දෙමව්පියන් තබන නමෙහි අයිතිකරු වන්නේ ඔහු හෝ ඇයයි. එය දරුවාගේ පෞරුෂයට සහ ආත්ම අභිමානයට විශාල බලපෑමක් කරන බව සිතෙහි තබාගෙන දෙමව්පියන් වශයෙන් ඔබගේ යුතුකම ඉටුකරන්න.
Sinhala baby names — free to explore, no sign-up needed.
බබාට නමක් සොයන්න — නොමිලේ